Skip to main content

හිතවත පැයෙකින් වෙළද සැල් හිස් විය!

හිතවත පැයෙකින් වෙළද සැල් හිස් විය!

එදා වේල සරි කරගන්නා, දෛනික වේතනයෙන් යැපෙන්නා, හෙට බඩවියත සරි කරගනුයේ කුමකින් ද හිතවත? ඒ ඔබට මොහොතකට සිතිණි ද?

වරුණාව නිර්වස්ත්‍ර විය! මාමකත්වයන්, අනුරාගයන් මහ මඟ හැළිණ. අප සැවොම එක් තෘෂ්ණාදික මිනිස් කොට්ඨාසයක් මිස ජාතියෙන්, ආගමෙන් හෝ හැදියාවෙන් නොවෙනස් බව පසක් විය!

කොරෝනා! ඔබට ස්තූතියි.

Copied...

Comments